ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්ධන මිල වෙනස් වන්නේ මේ ආකාරයෙන්,
ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් – රුපියල් 6කින් ඉහළට – නව මිල රුපියල් 129ක්
ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් – රුපියල් 5කින් ඉහළට – නව මිල රුපියල් 152ක්
ඔටෝ ඩීසල් ලීටරයක් – රුපියල් 4කින් ඉහළට – නව මිල රුපියල් 103ක්
සුපිරි ඩිසල් ලීටරයක් – රුපියල් 08 කින් ඉහළට – නව මිල රුපියල් 126ක්