ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුවන්නේ නෑ – මහින්ද අමරවීර January 12, 2020 12:03 pm No Comments මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින නිසා ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (11දා) පෙරවරුවේ අම්බලන්තොට ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.