News

ඉන්ස්ටග්‍රෑම් හා මැසෙන්ජර් බිඳවැටෙයි

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය සේවාවන් බිඳවැටී ඇත.

මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.