දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින් තොගයක් අද (15) දිවයිනට රැගෙන ඒමට නියමිතය.
මෙලෙස රැගෙන ඒනු ලබන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ඉන්සියුලින් තොගයක් බවට තොරතුරු වාර්තා වේ.
එලෙස ගෙන්වන ඉන්සියුලින් 140,000 ක ප්‍රමාණයක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට නියමිතයි.