News

උතුරු පළාතට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවී විජේගුණවර්ධන මහතා අද (27) වැඩ භාර ගත්තේය.

උතුරු පළාතේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රෝෂාන් ප්‍රනාන්දු මහතා දකුණු හා සබරගමුව පළාත් වෙනුවෙන් ස්ථාන මාරුවීම සිදුව ඇති අතර දකුණු හා සබරගමුව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රවී විජේගුණවර්ධන මහතා උතුරු පළාතේ නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් වැඩ භාර ගැනීම සිදුවිය.