News

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු නිසා පාසල් 04ක් වැසේ

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් ලබන 15 වනදා සිට 01 වැනිදා දක්වා පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම කාල සීමාව තුළ තවත් පාසල් 23 ක් අර්ධ වශයෙන් වසා තැබෙන අතර සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් අධ්‍යන කටයුතු සඳහා ලබන මස 02 වැනිදා විවෘත කරනු ලබයි.

එම පාසල් පහතින්…