එ.ජා.ප කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව සාමාජිකයින් 99කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි May 29, 2020 12:49 pm No Comments සමගි ජන බලවේගය විසින් නාමයෝජනා බාරදුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න…