එ.ජා.පය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24දා
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24දා සිදුකිරීමට නියමිතයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ලිඛිත ඉල්ලීම් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති බව ද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
එම පෙරමුණ විසින් යෝජනා කර ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා කථානයක කරු ජයසූරිය යන මහත්වරුන්ය.
