එ.ජා.පයේ පා.ම. චමින්ද විජේසිරි අධිකරණයට භාරවෙයි February 13, 2019 11:25 am No Comments එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට භාර වී තිබෙනවා. පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්රීවරයා මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ.