එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අද ගාලු මුවදොරදී
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පස්වරුවේ පැවැත්වෙන මෙම රැළිය හේතුවෙන් රථ වාහන රාජකාරි සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ පැවසුවේ.
මේ සදහා දිවයිනේ විවිධ පළාත්වලින් එක්සත් ජාතික පාක්ෂිකයින් ඊට සහභාගි වීමට සූදානම් වන ආකාරයයි මේ….