News

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වේ

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29 වැනිදා) උදේ 10ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වෙයි. ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

උදයජීව ඒකනායක