News

එජාප පක්ෂ නායක හමුවක් අනිද්දා

ඉදිරි මැතිවරණය් වෙනුවෙන් ගොඩනැගෙන නව සන්ධානය සහ ලකුණ සම්බන්ධයෙන් ඇති අර්බුධය පිළිබද සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් අනිද්දා(22) දින කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ඇතැම් සුළු පක්ෂ වෙන්ව තරඟ කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම රැස්වීම සූදානම් කර ඇති බව ඔවුන් පවසයි.