News

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර 21 දක්වා යළි රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මෙම මස 21 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව හේතුවෙන් මෙලෙස යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.