එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට භාරදෙයි January 22, 2020 1:29 pm No Comments එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්රීදුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකට භාර දුන් බව නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවේදී කියයි.