එජාප මැයි දින වේදිකාවට පොහොට්ටුවේ කණ්ඩායමක් සමඟ ප්රබලයෙකු එක්වන බවත් 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් පුළුල් පෙරමුණට දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින්ද එක්ව සිටින බවත් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා සඳහන් කරයි.
ඊයේ (02) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළේය.