එජාපය ප්රමුඛ සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර February 3, 2020 4:36 pm No Comments එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කර ඇති වාර්තා වේ.