News

ඖෂධ-ඉන්ධන හැර සෙසු භාණ්ඩ ආනයනය අත්හිටුවීම සහ සීමා කිරීමට තීරණයක්

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

අද (02) මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී මේ බව දැනුම් දුන්නේය.