ඖෂධ පාර්සල් 11765ක් නිවෙස් වෙත බෙදා අවසන් April 4, 2020 2:16 pm No Comments සායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවෙස් වලටම ගොස් බෙදා හැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.