News

ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ අතර ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග වන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය.

ඉදිරියේදී අදාළ මිල අඩු කිරීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.