News

කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වැසෙයි

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02කට වසා තැබේ.

එම තානාපති කාර්යාලය සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග මෙලෙස අදාළ කාර්යාලය වසා දමා ඇත.

ඒ අනුව කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබන ඔක්තෝබර් මස 05 වැනිදා තෙක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.