කටුනායකට පැමිණි ගුවන් යානයක් මත්තලට හරවා යවයි October 24, 2019 10:12 am No Comments නවදිල්ලි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක් අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළට හරවා යවා තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 192 දරණ ගුවන් යානය මෙලෙස මත්තල ගුවන් තොටුපොළට බලා පියාසර කළ බව ගුවන් තොටුපොළ තොරතුරු සදහන් කළේය.