කඩුවෙල පාලමේ හදිසි අලුත් වැඩියාවක් හේතුවෙන් කඩුවෙල බියගම මාර්ගය අද (26) සිට මාර්තු මස 02 වැනිදා දක්වා රාත්රී 10 සිට අලුයම 05 දක්වා කාලය තුළ වසා දමන බව පොලීසිය පවසනවා.
මේ සඳහා විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ ගුවන් පාලම භාවිතා කළ හැකි බව පොලීසිය දැනුම් දෙනවා.