කරුණු කිහිපයක් මුල් කරගනිමින් සරසවි සිසුන් වෝඩ් පෙදෙසේ සත්‍යග්‍රහයක
සරසවි සිසුන් පිරිසක් කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
විශ්වවිද්‍යාල කිහිපයකට සිසුන් බඳවාගැනීම කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද උදෑසන මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙන්නේ.
මේ හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මාර්ගය ඇතුළු එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන