කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා May 13, 2019 9:50 pm No Comments යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ අවස්ථාවේ සඳහන් කළේ, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවන බවය.