කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ පොලිස් ඇඳිරිනිතිය ඉවත් කෙරේ – සවස 05න් පසු යළි ඇඳිරිනිතිය April 28, 2019 10:30 am No Comments කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරිනිතිය අද උදෑසන 10 ට ඉවත් කර ඇත. යළි පස්වරු 5 සිට නැවත දැනුම්දෙනතුරු එම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.