News

කහකුඩු වලට උපරිම සිල්ලර මිලක්

කහක-ඩු කිලෝ ග්‍රෑමයක් සඳහා අද සිට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිඛේ.

ඊට අදාල ගැසට් නිවේදනය රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.