කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක්
මාර්තු අවසානය තෙක් ඉරුදින දේව මෙහෙයන් සහ සෙසු උත්සව නොපවත්වන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සියළු දේවස්ථානයන්ගෙන් ඉල්ලිමක් කරයි.
අගරදගුරු නිල නිවසේදී අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එතුමා ඒ බව සදහන් කළේය.
කොරෝනා විරසය ව්‍යාප්තිය වීම වැළැක්වීම සදහ රජය ගෙන යන නිරෝධායන වැඩපිළිවලට සහය දෙන ලෙස තමන් කතෝලික ජනතාවගෙන් සහ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ අද ප්‍රකාශ කළේය.
