කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද දිව්රුම් දෙයි
කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද (11) දින දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව වැඩිදුරටත් සඳහන් වන්නේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම් දෙනු ඇති බවත් එහිදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාධක්‍රිෂ්නන් හටද කැබිනට් නොවන අමාත්‍යධුරයක් හිමිවනු ඇති බවටය.