News

කැළණිය සරසවියේ සී සී ටී වී සිද්ධියට 17 ක් අත්අඩංගුවට

කැළණිය විශ්ව විද්‍යාලයේ සී සී ටී ටී කැමරා ගැලවීමේ සිද්ධියට අදාලව ස්වාමින්වහන්සේලා දෙනමක් ඇතුලුව 17 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිඛේ.

එම පිරිස අතරින් සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරන ස්වාමින්වහන්සේ නමක් ඇතුලු 4 දෙනෙකු හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අනෙක් සැකකරුවන් 13 දෙනා පොලිස් ඇප මත මුදා හැර තිඛේ. වැඩිදුර විමර්ශන කිරිබත්ගොඩ පොලිසිය විසින් සිදුකරයි.