News

කුකුල් මස් මිල අඩු වෙයි

කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක් සදහා උපරිම සිල්ලර මිලක් අද(11) මධ්‍යම රාත්‍රියේ සිට නියම කෙරේ.

ඒ අනුව සම සහිත් කුකුල් මස් කිලෝග්‍රෑම් රුපියල් 475 සිට රුපියල් 430ක් දක්වාත් සම රහිත කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 600 සිට රුපියල් 530 දක්වා අඩු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි