කුණු කන්ටේනර් ගැන බ්‍රිතාන්‍යය රජයෙන් විමර්ශනයක්
ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ටෙලිග්රාෆ් පුවත්පත් අනාවරණය කර තිබේ.
එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙන්නේ අදාළ කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් හමුව ඇති බවයි.
අදාළ කර්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමග මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විමර්ශනයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍යයේ ටෙලිග්රාෆ් පුවත්පත සදහන් කර තබේ.
