කුමාර වෙල්ගමත් ජනපති සටනට එක්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන බව, එම සංවිධානයේ මහලේකම් රජික කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
වෙල්ගම මහතා වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස හෙට (4) දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
