කොටස් වෙළදපොළ තාවකාලිකව නවතී March 12, 2020 12:33 pm No Comments කොළඹ කොටස් වෙළදපොළේ අද(12) පෙරවරුවේ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවා ඇත. S&P SL20 දර්ශකය 5%කට වැඩි ප්රමාණායකින් පහත වැටීම නිසා මෙලෙස මිනිත්තු 30ක කාලයක් කොළඹ කොටස් පෙළදපොළ ගණුදෙනු අත්හිටුවා ඇත. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටී තිබේ.