කොරෝනා අසාදිතයින් ගණන 50 දක්වා ඉහළට
මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 08 දෙනෙකු හදුනාගෙන තිඛේ. ඒ අනුව ආසාදිත මුලු සංඛ්‍යාව 50 දක්වා ඉහල ගොස් ඇත.
අද දිනය තුල වෛසරය ආසාදියින් දෙනෙකු වාර්තා වන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.
ඊයේ දිනයේ වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුව තිබුණා.
මේ වන තෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් අතරින් වැඩි පිරිසක් විදෙස් ගත පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ අයවන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ.
