News

කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයෙක් ලන්ඩනයේදී මියයයි

එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.