News

කොරෝනා ආසාදිතයින් ගණන 77 ක් දක්වා ඉහළ යයි

අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 5 දෙනෙකු තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත සමස්ථා රෝගීන් සංඛ්‍යාව 77 ක් වන බව අමාත්‍යවරිය පැවසීය.