කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළට March 20, 2020 12:01 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සයදෙනෙකු අද(20)දිනය තුළ හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.