කොරෝනා ගැන බොරු ප්‍රචාර යැවූ කාන්තාවක් අත්අඩංගුවට April 17, 2020 4:34 pm No Comments Covid 19 ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය තවත් කාන්තාවක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(16) දින අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව 50 වන වියේ පසුවන අතර මිරිගම නාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.