News

කොරෝනා ව්‍යාප්තවීමට හේතුව වගකීමෙන් තොරව පුද්ගලයින් කටයුතු කිරීමයි – ජනපති

මුළු රටම නිරෝධායනය කළ යුතු ත්ත්වයකට තවමත් අපි පැමිණ නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ කොරෝනා මර්ධන කටයුතු ජනාධිපති කර්ය සාධන බලකාය අද (17) රැස් වු අවස්ථාවේදිය.

පුද්ලගයින් සමාජ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසා කොරෝනා ව්‍යාප්තිය සිදුව ඇති බව ත් පුද්ගල නිරෝධායනය තුළින් මෙය පාලනය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.