News

කොවිඩ්-19 ආසාදනය වූ 15ක් පූර්ණ සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 15දෙනෙක් අද (27) උදෑසන පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2,121ක් දක්වා ඉහළ ගොස් තිබේ.