News

කොවිඩ් ආසාදිත මරණ දෙකක්

තවත් ආසාදිත මරණ දෙකක් වාර්තා වේ. ඒ අනුව ඊයේ (07) දිනයේ වාර්තා වූ එම මරණ දෙක සමග සමස්ත ආසාදිත මරණ ගණන 142ක් දක්වා ඉහල ගොස් තිබේ.