News

කොවිඩ් ආසාදිතයන් 153ක්

 

කොවිඩ්-19 ආසාදිතයින් 153ක් අද (02) දින අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් පිරිස 83,705ක් දක්වා ඉහළගොස් තිබේ. ආසදිතව සුවය ලැබූ සංඛ්‍යාව 80,020ක් බව වාර්තා වී ඇත.

එසේම කොවිඩ් ආසාදිතයින් 3,209 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.