කොවිඩ් ආසාදිතයින් 475ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 475දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 79422ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් මේ දක්වා හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 83242ක් වන අතර, ඉන් ආසාදිතයින් 3349දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 471කි.