කොවිඩ් මරණ 471ක් දක්වා ඉහළට March 1, 2021 5:46 am No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (28) දිනයේදී ද මරණ 7ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (28) දිනයේදී මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්….