කොවිඩ් මරණ 575ක් දක්වා ඉහළට April 3, 2021 1:33 pm No Comments තවත් කොවිඩ් මරණ 04ක් ඊයේ(04) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 575ක් දක්වා ඉහළ ගොස් තිබේ.