News

කොවිඩ් මරණ 588 දක්වා ඉහළට

කොවිඩ් මරණ 588 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 02ක් ඊයේ(06) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 5885ක් දක්වා ඉහළ ගොස් තිබේ.