කොවිඩ් මෘත දේහ භූමදානය සඳහා මාර්ගෝපදේශ සකසා අවසන් March 3, 2021 10:38 am No Comments කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයන් භුම්දනයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. මේ අනුව මාර්ගෝපදේශ දිනක් තුළ නිකුත් කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.