කොවිඩ් මෘතදේහ භූමදානයට ඉඩ February 26, 2021 5:57 am No Comments කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කර ඇත.