කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට නාවික හමුදාවෙන් උපකරණයක්
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන මෙඩි මේට් නව උපකරණයක් නාවික හමුදාව විසින් නිර්මාණය කර තබේ.
එම උපකරණය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාරදිම අද(08) පෙරවරුවේ සිදු කෙරුණි.
මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්ට රෝගින් අසළට නොගොස් ඔවුන්ගේ රෝග ලක්ෂණ විනිශ්චය කර ප්‍රථිකාර කිරිමට හැක.
