කොළඹ කොටස් වෙළදපළ ගණුදෙනු මේ වන විට අත්හිටුවා ඇති බවට වාර්තා වේ.
අද (10) පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීම හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙපළේ ගනුදෙනු අත්හිටුවා තිබේ.
ඒ අනුව කොටස් වෙළදපොළ සමස්ත මිල දර්ශක අංගය 2.7%කින් පහත වැටී ඇත.